ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” Excellent Citizen Appreciation Certificate-2026 පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.
Excellent Citizen Appreciation Certificate: Verification Certificate ID - IBDCE/SL/JP/2026/11 International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute )
ආර්.එම් සෙනවිතරත්න බණ්ඩා,ලිපිනය:නො;112,4/A හීරැස්සගල,පිලිමතලාව, වෘත්තිය /ආරක්ෂක සේවය,ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවෙි බලලත් නිළධාරි 1 තනතුර( Excellent Service Rendered) 1985 වන විට උද්ගතව තිබු සිවිල් යුද්ධය නිසාවෙන් ශ්‍රි ලංකා යුධහමුදා ආධුනික සෙබළෙක් ලෙස ආර්.එම් සෙනවිතරත්න බණ්ඩා මතහා හමුදා සෙවයට එක්ව තිබේ. දියතාලාව මින්නේරිය ආධුණික පුහුණුව ලබා අනතුරුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමෙින්තුවට එක්වි කාතු පුහුණුවද ලබා කාලතුවක්කු සෙබළෙක් ලෙස ක්‍රියාන්විත ප්‍රදේශ වන මන්නාරම වවුනියාව ත්‍රිකුණාමලය යාපනය කිලිනොච්චි යන ප්‍රදේශවල කාලතුවක්කු රාජකාරි සහ කේරස්ත්‍ර රාජකාරවල නිරත වී තිබේ. මෙම කාල පරාසය තුල ආර්.එම් සෙනවිතරත්න බණ්ඩා මහතා කා.තු මූලික පාඨමාලාව ,කණ්ඩ භාර සැරයන් පාඨමාලාව,සරභ පාඨමාලාව,ටෲප් ලීඩර් පාඨමාලාව,O.P පාඨමාලාව,G.P.O පාඨමාලාව,කණ්ඩ අවි පාඨමාලාව හැදැරුවෙමි මෙම කාලය තුල කල සේවා ඇගයිම් ලෙස පූර්ණ භූමි,උතුරු නැගෙනහිර,වදමාරච්චි,රිවිරැස,යුධ හමුදා 50,නිදහස් 50,දීර්ඝ සේවා,මානුෂයීක 1හා 2 සදහා ආර්.එම් සෙනවිතරත්න බණ්ඩා මහතා එක්ව තෙබේ.
අනතුරුව ආර්.එම් සෙනවිතරත්න බණ්ඩා 2007.04 11 දින සිය හමුදා ජිවිතයට සමුදි විශ්‍රාම ගොස් තිබේ. එ වෙනුවෙන් ජාතියක කෘතගුණ සැලකීම අනාගත පරපුර හමුවේමේ තැබීමේ අරමුණ අැතිව මෙම අැගයිම් සහතිකය ඔබ වෙත පිරිනමන අතර හිරු නැගෙන විටත් හිරු බසින විටත් අප ඔබව මහත් අභිමානයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.චිරන් ජයතු.