
ගාම්ණි බණ්ඩාර මැණික්දිවෙල පේරාදෙණිය විශ්වවිද්යා්ලයේන් ශ්රාළස්ත්ර්වේදි(BA)උපාදියද කොළඹ විශ්වවිද්යාමලයේන්(MA) උපාදියද කැළණිය විශ්ව විද්යා1ලයෙන් (MA) උපාදියද ඒංගලන්තයේ සෙලියුනස් විශ්ව විද්ය්ලයේන් PHD (STEADY) උපාදිය සදහා ලියාපදිංචියද ලැබ ටර්නි කි ආයතනයෙන් පරිඝනක ඉංජිනේරු විද්යාව පිළිබද ඩිප්ලොමාවද (IT) මානව සම්පත් කළමණාකරනය පිළිබද (HRM) උසස් ජාතික ඩිප්ලෝමාවද,ජත්යංන්තර සූපවේදය පිළිබද කොමි (111) පාඨමාලාවද හදාරා තිබේ.ලංකාවේ AI පිළිබද අධ්ය න කාර්යන් සැලකිල්ලය ගනිමින් ඇමරිකාව මව් විශ්වවිද්යසලය කරගත් Tech University මගින් ගාමිනි බණ්ඩාර මැණික්දිවෙල වෙත.professional artificial intelligence Master’s Degree උපාධීය හැදැරිම සදහා ශිෂ්‍යරිනමනු ලැබුවා.තවද 2025 වසරේ පැවැත්වු People’s Awards සහ people’s pinnacle Award සම්මාන උළෙලවල් දෙකේදිම මෙම තාක්ෂනික නිර්මාණයන් අයදුම් කිරිමකින් තොරව සම්මානයට පාත්ර විය.ඒහි ඇති වැදගත්කම වන්නේ ලංකාවේ මාධ්‍ය ක්‍රෙස්ත්‍රයට කෘතිම බුද්ධීය පිළීබද සම්මානයට පාත්‍ර ව්‍ර පළමු මාධ්යකවේදියා ගාම්ණි බණ්ඩාර මැණික්දිවෙලවීමයි.