Excellent Citizen Appreciation Certificate-2026

 

 

 

Excellent Citizen Appreciation Certificate-2026

ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” Excellent Citizen Appreciation Certificate-2026 පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.

1. උපත හා අධ්‍යාපනික පසුබිම 1968 වර්ෂයේදී ඇඹිලිපිටිය පණාමුරේ සුන්දර ගම්මානයක උපත ලැබූ මා, මහේෂ් ප්‍රනාන්දු නම් වේ. පණාමුරේ පිහිටි පණාමුර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව ජාතික සේවයට කැප විය. 2. නාවික හමුදා සේවය හා රණවිරු දායකත්වය 1988 වර්ෂයේදී ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට බැඳී, වසර විසි දෙකක් පුරා රට හා ජාතිය වෙනුවෙන් විවිධ නෞකා සහ ආයතන රැසක සේවය කළෙමි. එම සේවා කාලය තුළ වේග ප්‍රහාරක යාත්‍රා පළඳනාව,මුහුදු සංග්‍රාමික පළඳනාව,ප්‍රශංසාත්මක පදක්කම,විනය ආරක්ෂක පළඳනාව,නාවික හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම,දිර්ඝ සේවා පදක්කම,සේවාභිමානී පදක්කම,සේවා පදක්කම,50 වන ස්වර්ණ ජයන්ති පදක්කම,නිදහස් ස්වර්ණ ජයන්ති මානසික මෙහෙයුම් පදක්කම,අභිමානය පදක්කම,උතුරු – නැගෙනහිර රණසේවයට පූර්ණ භූමි පදක්කම,රිවි රැස මෙහෙයුම් පදක්කම් වැනි ගෞරවනීය පදක්කම් රැසකින් පිදුම් ලැබීමේ භාග්‍යය ඔහුට හිමි විය.2009 වර්ෂයේදී මාතෘභූමිය තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා දායක වීමෙන් අනතුරුව, 2010 ජූලි මාසයේදී ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවෙන් ඔහු නීත්‍යානුකූලව ගෞරවාන්විතව විශ්‍රාම ගියේය.

රටට සේවය කිරීම එතැනින් නිමා නොවීය. මුළු දිවයිනටම සාමදාන විනිසුරු පදවියෙන් පිදුම් ලැබ, අනතුරුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුයුක්තව කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කොට්ඨාසයේ විවාහ රෙජිස්ටර්වරයෙකු ලෙස ද ඔහු සේවය කල. ඒ සමගම දිවයින පුරා උපත්, මරණ හා විවාහ රෙජිස්ටර් සංගමයේ ලේකම්වරයෙකු ලෙස ද එහු කටයුතු කලා. ශ්‍රී සුගත සාසන බන්දු, දේශ විමුක්ති සංග්‍රාම විජය විභූෂණ, දේශමාන්‍ය, දේශබන්දු යන ගෞරව නාමයන්ගෙන් ඔහු පිදුම් ලැබීමට භාග්‍යය හිමි විය.

Birth and Educational Background I was born in the beautiful village of Panamura, Embilipitiya in 1968, and my name is Mahesh Fernando. I completed my basic education at Panamura Maha Vidyalaya in Panamura and then dedicated myself to national service. 2. Naval Service and War Hero Contribution I joined the Sri Lanka Regular Navy in 1988 and served the country and the nation on various ships and in various institutions for twenty-two years. During that period of service, he was honored with many honorary medals such as the Fast Attack Craft Medal, the Naval Combat Medal, the Commendation Medal, the Disciplinary Defence Medal, the Navy Golden Jubilee Medal, the Long Service Medal, the Service Medal, the 50th Golden Jubilee Medal, the Freedom Golden Jubilee Mental Operations Medal, the Pride Medal, the North-Eastern War Service Full Land Medal, and the Rivers Operations Medal. After contributing to ending the brutal war in the motherland in 2009, he legally and honorably retired from the

මෙවැනි අඛණ්ඩ රාජ්ය සේවා,ව්‍යපාර,අධ්‍යාපනික, හා සමාජ සේවාවන් අගය කරමින්, ශ්‍රි ලාංකීය සමාජ අභිවෘද්ධීය උදේසා ඉමහත් සෙවයක් ඉටු කල හා දැනටමත් ඉටුකරන ගෞරවණිය පුරවැසියක් රටට ලෝකයට හදුන්වාදීමේ අරමුණ අැතිව ඔබ මෙම පුරවැසි ඇගයීම් සහතිකය පිරිනැමීමට සුදුසු පුද්ගලයෙකු ලෙස නම් කරමින්, www.ibdceis.com වෙබ් අඩවිය විසින් මෙසේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ.
தொடர்ச்சியான அரசுப் பணிகள், வணிகம், கல்வி மற்றும் சமூக சேவைகள் ஆகிய துறைகளில் நீங்கள் வழங்கியதும், தற்போது வழங்கி வருவதுமான மிக உயர்ந்த சேவைகளை மதிப்பீடு செய்து,இலங்கை சமூகத்தின் முன்னேற்றத்திற்காக அளித்துள்ள உங்கள் சிறப்பான பங்களிப்பை கௌரவிக்கும் வகையில்,நாட்டிற்கும் உலகிற்கும் அறிமுகப்படுத்தத் தகுதியான ஒரு மதிப்பிற்குரிய சிறந்த குடிமகனாக உங்களை நியமித்து www.ibdceis.com இணையதளம் மூலம் இந்தசிறந்த குடிமகன் பாராட்டு சான்றிதழ் இதன்மூலம் அதிகாரப்பூர்வமாக வழங்கப்பட்டு பொதுமக்களுக்கு அறிவிக்கப்படுகிறது.
In recognition of your continuous and dedicated service in the fields of public service, business, education, and social welfare, and in appreciation of your outstanding contribution to the social development of Sri Lanka, as well as your ongoing commitment to serving the nation and the global community,you are hereby nominated and recognized as a distinguished and honorable citizen, worthy of being introduced to the country and the world.Accordingly, www.ibdceis.com hereby officially presents and publicizes thisExcellent Citizen Appreciation Certificate in your honor.
Excellent Citizen Appreciation Certificate Verification Certificate ID - IBDCE/SL/JP/2026/003 Excellent Citizen Appreciation Certificate International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute