Excellent Citizen Appreciation Certificate-2026

 

 

 

Excellent Citizen Appreciation Certificate-2026

ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් ආයතනය අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” "Excellent Citizen Appreciation Certificate" පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.

Ahangama merenchige Sanjith Thushara මහතා ශ්‍රී ලංකා ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අතර, දැනට හබරණ මොරගස්වැව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටී.1999 වර්ෂයේදී MERGE ආයතනය මගින් පැවැත්වූ දිස්ත්‍රික් හොඳම පාසල් මානව හිමිකම් කවය සඳහා, හොඳම සභාපති ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම 2005 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශිෂ්ට ගුරුවරුන් ඇගයීමේදී, විද්‍යාකීර්ති ශ්‍රී සම්මානයද ඔහුට හිමිවී ඇත. තවද 2013 වර්ෂයේදී “ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය” යන ග්‍රන්ථය රචනා කිරීම වෙනුවෙන්, නැගෙනහිර පළාත් ආධුනික ගත්කතුවර සම්මානය ඔහු විසින් හිමිකරගෙන ඇත. 2013 වර්ෂයේ සිට මේ දක්වා, මුළු දිවයිනම ආවරණය වන පරිදි සාම විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින්, උසස් සමාජ මෙහෙවරක නිරතව සිටින අතර, වසර 28කට අධික කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා අඛණ්ඩ සේවයක් සිදුකර ඇත.

We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute. Mr Ahangama merenchige Sanjith Thushara is a Grade 1 teacher in the Sri Lanka Teachers Service and is currently the Deputy Principal of Moragaswewa College, Habarana. He was awarded the Best Chairman for the District Best School Human Rights Circle held by MERGE in 1999. He was also awarded the Vidyakirthi Sri Award in recognition of excellent teachers by the Ministry of Education in 2005. He also won the Eastern Province Apprentice Author Award in 2013 for writing the book “British Rule in Sri Lanka”. Since 2013, he has been engaged in high social service as a Justice of the Peace covering the entire island and has been continuously serving for the education of children for over 28 years. During that time, Mr. A. M. San

Verification මෙවැනි අඛණ්ඩ රාජ්ය සේවා,ව්‍යපාර,අධ්‍යාපනික, හා සමාජ සේවාවන් අගය කරමින්, ශ්‍රි ලාංකීය සමාජ අභිවෘද්ධීය උදේසා ඉමහත් සෙවයක් ඉටු කල හා දැනටමත් ඉටුකරන ගෞරවණිය පුරවැසියක් රටට ලෝකයට හදුන්වාදීමේ අරමුණ අැතිව ඔබ මෙම පුරවැසි ඇගයීම් සහතිකය පිරිනැමීමට සුදුසු පුද්ගලයෙකු ලෙස නම් කරමින්, www.ibdceis.com වෙබ් අඩවිය විසින් මෙසේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ.
தொடர்ச்சியான அரசுப் பணிகள், வணிகம், கல்வி மற்றும் சமூக சேவைகள் ஆகிய துறைகளில் நீங்கள் வழங்கியதும், தற்போது வழங்கி வருவதுமான மிக உயர்ந்த சேவைகளை மதிப்பீடு செய்து,இலங்கை சமூகத்தின் முன்னேற்றத்திற்காக அளித்துள்ள உங்கள் சிறப்பான பங்களிப்பை கௌரவிக்கும் வகையில்,நாட்டிற்கும் உலகிற்கும் அறிமுகப்படுத்தத் தகுதியான ஒரு மதிப்பிற்குரிய சிறந்த குடிமகனாக உங்களை நியமித்து www.ibdceis.com இணையதளம் மூலம் இந்தசிறந்த குடிமகன் பாராட்டு சான்றிதழ் இதன்மூலம் அதிகாரப்பூர்வமாக வழங்கப்பட்டு பொதுமக்களுக்கு அறிவிக்கப்படுகிறது.
In recognition of your continuous and dedicated service in the fields of public service, business, education, and social welfare, and in appreciation of your outstanding contribution to the social development of Sri Lanka, as well as your ongoing commitment to serving the nation and the global community you are hereby nominated and recognized as a distinguished and honorable citizen, worthy of being introduced to the country and the world Accordingly, www.ibdceis.com hereby officially presents and publicizes this Excellent Citizen Appreciation Certificate in your honor.
Excellent Citizen Appreciation Certificate: Verification Certificate ID - IBDCE/SL/JP/2026/001 International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute