සාම්ප්‍රදායික ජන විඥානයක් සහිත ශ්‍රි ලාංකිය අනන්‍ය වු සංස්කෘතිකාංග ඉදිරිපත් කරන හා ඒහි නියැලෙන,රැකියාවක් ලෙස සිදුකර පිරිස්වෙත ජාතික හා ජත්යංතර පිළිගැනිමක් ලබාදිම වැඩ සටහනේ අරමුණයි.වැඩසටහන මගින් ශිල්පීන් අප ආයතනයේ ලියාපදිංචි කරන අතර ඔවුන් දේශිය හා විදේශිය වශයෙන් ප්‍රසිද්ධ කරනු ලැබේ.ඔවුන්ගේ පුහුණු ,ඇගයිම්,අධ්‍යපන හා විදේශ සංචාර සදහා අප ආයතනය පෙරමුනගෙන කටයුත් කරන අතර ඔවුන් සදහ විදිමත් පිලිගත් කාක්ෂනක හැදුනුම්පතක් ලබාදිමටත් ඉදිරියේදි කටයුතු කෙරේ. සිය සංස්කාතික හැකියාව සදහා මෙම සහතික පත්‍රය මගින් ජාතික හා ජාත්‍යංතර පිලිගැනිමක් හිමිවේ.
01 අයදුම්පත් භාරගැනිම
02.සහතිකය පිරිනැමිමට සදුසු බව දැනුම්දිම(whatsapp) මගින්
03මහනුවර පැවැත්වෙන අභිමානවත් උත්සවයකිදි සහතික පත්‍රය පිරි නැමිම
04 වැඩ සටහන රූපවාහිණි මාද්යයේහි ප්‍රචාරය කිරිම හා පත්‍රයේ පළ කිරිම
05 ලොව ඔිනේම කෙනේකුට දැනගත හැකි අයුරින් අදාල ශිල්පියාගේ තොරතුරු අන්තර්ජාලයට ඒක්කෙර්.