Excellent Citizen Appreciation Certificate-2026

 

 

 

Excellent Citizen Appreciation Certificate-2026

ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” Excellent Citizen Appreciation Certificate-2026 පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.

1964.08.21වන දින මාරස්සන මූලික රෝහලේ උපත ලැබූ H.B.M.ධර්මසිරි වන ඔහු මාරස්සන කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.ඉන් අනතුරුව මාරස්සන මහා විද්‍යාලයෙන් අ.පො.ස (සා.පෙළ )දක්වා අධ්‍යපනය ලැභීය.ඉන් අනතුරුව H.B.M ධර්මසිරි මහතා 1985.04.11දින ශ්‍රී ලංකා යුධ හමුදා සේවයට බැදී දියතලාව මින්නේරිය කදවුරු වල ආධුනික සෙබළකු වශයෙන් යුධ හමුදා පුහුණුව සාර්ථකව නිම කර නිත්‍ය ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ 6වන රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදි.ඉන් පසු වසර 22 කාලය රට ජාතිය වෙනුවෙන් H.B.M.ධර්මසිරි මහතාගේ තරුණ කාලය කැප කරමින් රට ජාතිය වෙනුවෙන් සේවය කර තිබේ.එම සේවා කාලය තුල H.B.M.ධර්මසිරි මහතා ලැබූ පදක්කම් උතුරු සහ නැගෙනහිර සංග්‍රාමික පදක්කම,පූර්ණ භූමි පදක්කම,රිවිරස මෙහෙයුම් පදක්කම,ග්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම,50වන නිදහස් සංවත්සර පදක්කම ආදී ඇගයීම් රැසකින් පිදුම් ලැබීමේ භාග්‍ය H.B.M.ධර්මසිරි මහතාට හිමි විය.

වසර 22ක කාලය තුළ හැදෑරූ පාඨමාලා ලෙස කාලතුවක්කු පාඨමාලාව,ලිපිකරු පාඨමාලාව,කාර්යාල උපකරණ නඩත්තු කිරීමේ පාඨමාලාව සාර්ථකව නිම කලා. සහ සහභාගි වූ ක්‍රියාන්විතයන් අතර දුර ගමන,GREEN BELT,ජයසිකුරු,වඩමාරච්චි,රිවිරස යන ක්‍රියාවිතයන් මාතෘභූමියට නිදහස ගෙන එම සදහා මෙහා්පකාරිවිය. එ වෙනුවෙන් ජාතියක කෘතගුණ සැලකීම අනාගත පරපුර හමුවේමේ තැබීමේ අරමුණ අැතිව මෙම අැගයිම් සහතිකය ඔබ වෙත පිරිනමන අතර හිරු නැගෙන විටත් හිරු බසින විටත් අප ඔබව මහත් අභිමානයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

Excellent Citizen Appreciation Certificate: Verification Certificate ID - IBDCE/SL/JP/2026/02 International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute )