Excellent Citizen Appreciation Certificate-2026

 

 

 

Excellent Citizen Appreciation Certificate-2026

ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” Excellent Citizen Appreciation Certificate-2026 පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.

තුකෙළියාව ඉඩමෙිගම වැරැල්ලගම පදිංචි සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර මහතා 1985 වසරේදි අ.පො.ස.උසස් පෙල විභාගයට පෙනිසිටියා.පසුව සිවිල් යුද්ධය පැවති සමයේ සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර මහතා ශ්‍රි ලංකා යුධහමුදා ආධුනික සෙබ⁣ළෙක් ලෙස සේවයට බැදුණා. දියතාලාව මින්නේරිය ආධුනික පුහුණුව ලබා අනතුරුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමෙින්තුවට ඔහු පසුව එක්වුනා.සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර කාතු පුහුනුවද ලබා කාලතුවක්කු සෙබළෙක් ලෙස ක්‍රියාන්විත ප්‍රදේශ ගණනාවක සේවය කර තිබේ. මන්නාරම වවුනියාව ත්‍රිකුණාමලය යාපනය කිලිනොච්චි යන ප්‍රදේශවල කාලතුවක්කු රාජකාරි වල සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර මහතා කටයුතුකර තබේ. ⁣ ක්‍රේස්ත්‍ර රාජකාරි නිරතවෙමන් බුද්ධි පාඨමාලාව ,සංඥා පාටමාලාව, දෙමළ භාෂා පුහුණු පාඨමාලාව ,සරඹ පුහුණු පාඨමාලාව වැනි පාඨමාලා ගණනාවක් සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර මහතා හදාරා තිබේ.එ වෙනුවෙන් ඔහුට සේවා ඇගයිම් ලෙස පුර්ණ භූමි,වඩමරාච්චි,දිර්ගසේවා පනස්වැනි සංවත්සර අැතුලු ජනරජ පදක්කම් වලින් පිදුම් ලබා තිබේ.

ක්‍රේස්ත්‍ර රාජකාරි නිරතවෙමන් බුද්ධි පාඨමාලාව ,සංඥා පාටමාලාව, දෙමළ භාෂා පුහුණු පාඨමාලාව ,සරඹ පුහුණු පාඨමාලාව වැනි පාඨමාලා ගණනාවක් සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර මහතා හදාරා තිබේ.එ වෙනුවෙන් ඔහුට සේවා ඇගයිම් ලෙස පුර්ණ භූමි,වඩමරාච්චි,දිර්ගසේවා පනස්වැනි සංවත්සර අැතුලු ජනරජ පදක්කම් වලින් පිදුම් ලබා තිබේ. තිස්වසරක කුරිරු ත්‍රස්ත්‍රවාදය නිමා කර මාතෘභුමිය උදෙසා සාමය හා සෞබාග්‍ය ගෙන එමට ඔහු අපමණ කැප කිරිමක් සි.බි.එම්.ජයතිස්ස බණ්ඩාර මහතා සිදු කර තිබේ.අනතුරුව දේශය මුදාගැණිමේ අවසන් සටනේ කිලිනොච්චිය දක්වා සටනට කාලතුවක්කු සහයට එක්වු විරෝදාර රණ විරුවෙකු ලෙස 2007.04 09 දින සිය හමුදා ජිවිතයට සමුදි විශ්‍රාම ගෙස් තිබේ.එ වෙනුවෙන් ජාතියක කෘතගුණ සැලකීම අනාගත පරපුර හමුවේමේ තැබීමේ අරමුණ අැතිව මෙම අැගයිම් සහතිකය ඔබ වෙත පිරිනමන අතර හිරු නැගෙන විටත් හිරු බසින විටත් අප ඔබව මහත් අභිමානයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

Excellent Citizen Appreciation Certificate: Verification Certificate ID - IBDCE/SL/JP/2026/09 International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute )