Excellent Citizen Appreciation Certificate -2026

 

 

 

Excellent Citizen Appreciation Certificate -2026

ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” "Excellent Citizen Appreciation Certificate" පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.

මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රදේශයේ කීර්තිමත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ගරු ශානි චන්ද්‍රපාල මහතා, සාමදාන විනිසුරුවරයෙකු ලෙසත්, ප්‍රාදේශීය දේශපාලන ක්ෂේත්‍රයේ නියෝජිතයෙකු ලෙසත්, අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමාජ සේවා ආයතන කිහිපයක සභාපතිවරයෙකු ලෙසත් විශාල සේවාවක් ඉටු කර ඇත. ඒ අනුව, බෞද්ධ සංගම් කිහිපයකම ලේකම්වරයෙකු ලෙසද කටයුතු කරන ඔහු, මාතලේ එක්සත් බෞද්ධ සංගමය හා විහාරස්ථාන කිහිපයක වැදගත් තනතුරු රැසක් දරා ඇත. ඔහු විසින් දිගු කාලයක් පුරා අඛණ්ඩව සිදු කර ඇති සමාජ හා පුරවැසි සේවාවන් හේතුවෙන් ගරු සම්පන්න පුරවැසියෙකු ලෙස මහජන ගෞරවයට ලක්ව දේශබංදු ගෞරව සම්මානයෙන්ද පිදුම්ලබා සිටී. දේශබංදු ශානි චන්ද්‍රපාල මහතා ප්‍රදේශයේ ව්‍යපාරික හා සමාජ අාර්ථික දේශපාල හා සංස්කෘතික උන්නතිය සදහා නිතැනිම්ම කටයුතු කරන වැදගත් ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස ගෞරවෙයන් අැගයීමට ලක් කෙරේ.

Mr. Sunny Chandrapala, a prominent Sri Lankan citizen of Matale, Matale District, Central Province, has rendered great service as a Justice of the Peace, a representative in the local political arena, a director, and the chairman of several social service institutions. Accordingly, he is also the secretary of several Buddhist associations,and has held many important positions in the Matale United Buddhist Association and several temples. Due to his continuous social and civic services over a long period, he has been honored by the public as a respected citizen and has also been awarded the Deshabandu Honor Award. Mr. Deshabandu Sunny Chandrapala is honored as an important Sri Lankan citizen who has worked tirelessly for the commercial, socio-economic, political and cultural advancement of the area.

மத்திய மாகாணத்தின் மாத்தளை மாவட்டத்தின் மாத்தளையைச் சேர்ந்த பிரபல இலங்கை குடிமகனான திரு. ஷானி சந்திரபால, சமாதான நீதவான், உள்ளூர் அரசியல் அரங்கில் பிரதிநிதி, இயக்குநர் மற்றும் பல சமூக சேவை நிறுவனங்களின் தலைவராக சிறந்த சேவையை ஆற்றியுள்ளார். அதன்படி, அவர் பல பௌத்த சங்கங்களின் செயலாளராகவும் உள்ளார், மேலும் மாத்தளை ஐக்கிய பௌத்த சங்கத்திலும் பல கோயில்களிலும் பல முக்கிய பதவிகளை வகித்துள்ளார். நீண்ட காலமாக அவர் ஆற்றி வரும் தொடர்ச்சியான சமூக மற்றும் குடிமை சேவைகள் காரணமாக, அவர் ஒரு மரியாதைக்குரிய குடிமகனாக பொதுமக்களால் கௌரவிக்கப்பட்டார், மேலும் தேசபந்து கௌரவ விருதையும் பெற்றுள்ளார். திரு. தேசபந்து ஷானி சந்திரபால, இப்பகுதியின் வணிக, சமூக-பொருளாதார, அரசியல் மற்றும் கலாச்சார முன்னேற்றத்திற்காக அயராது உழைத்த ஒரு முக்கியமான இலங்கை குடிமகனாக கௌரவிக்கப்படுகிறார்.

මෙවැනි අඛණ්ඩ රාජ්ය සේවා,ව්‍යපාර,අධ්‍යාපනික, හා සමාජ සේවාවන් අගය කරමින්, ශ්‍රි ලාංකීය සමාජ අභිවෘද්ධීය උදේසා ඉමහත් සෙවයක් ඉටු කල හා දැනටමත් ඉටුකරන ගෞරවණිය පුරවැසියක් රටට ලෝකයට හදුන්වාදීමේ අරමුණ අැතිව ඔබ මෙම පුරවැසි ඇගයීම් සහතිකය පිරිනැමීමට සුදුසු පුද්ගලයෙකු ලෙස නම් කරමින්, www.ibdceis.com වෙබ් අඩවිය විසින් මෙසේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ. In recognition of your continuous and dedicated service in the fields of public service, business, education, and social welfare, and in appreciation of your outstanding contribution to the social development of Sri Lanka, as well as your ongoing commitment to serving the nation and the global community you are hereby nominated and recognized as a distinguished and honorable citizen, worthy of being introduced to the country and the world Accordingly, www.ibdceis.com hereby officially presents and publicizes this Excellent Citizen Appreciation Certificate in your honor.

Verification
Excellent Citizen Appreciation Certificate Verification Certificate ID - IBDCE/SL/JP/2026/002 Excellent Citizen Appreciation Certificate International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute