Excellent Citizen Appreciation Certificate - 2026

 

 

 

Excellent Citizen Appreciation Certificate - 2026

මෙවැනි අඛණ්ඩ රාජ්ය සේවා,ව්‍යපාර,අධ්‍යාපනික, හා සමාජ සේවාවන් අගය කරමින්, ශ්‍රි ලාංකීය සමාජ අභිවෘද්ධීය උදේසා ඉමහත් සෙවයක් ඉටු කල හා දැනටමත් ඉටුකරන ගෞරවණිය පුරවැසියක් රටට ලෝකයට හදුන්වාදීමේ අරමුණ අැතිව ඔබ මෙම පුරවැසි ඇගයීම් සහතිකය පිරිනැමීමට සුදුසු පුද්ගලයෙකු ලෙස නම් කරමින්, www.ibdceis.com වෙබ් අඩවිය විසින් මෙසේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ.

In recognition of your continuous and dedicated service in the fields of public service, business, education, and social welfare, and in appreciation of your outstanding contribution to the social development of Sri Lanka, as well as your ongoing commitment to serving the nation and the global community you are hereby nominated and recognized as a distinguished and honorable citizen, worthy of being introduced to the country and the world Accordingly, www.ibdceis.com hereby officially presents and publicizes this Excellent Citizen Appreciation Certificate in your honor.

පි ජෙ..එච්.එස් සෙනාධිර ආර් එස් පි 1964 /12/25දින මහනුවර රොහලෙදි මෙලොව එලියදුටුවා .පසුව අඔතැන්න පුෂ්ප දාන මහ ව්ද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා sri Lanka යුධ හමුදාවෙ ආධුනික සෙබළකු වසයෙන් 1985/4/11 දින බැදි මුලික පුහුණුවට එක්විය. දියතලාව ,ම්නිනෙරිය පුහුණු පාසල් වෙතින් පුහුණුව අවසන් කර 4 වන ශ්‍රි ලකා. කාලතුවක්කු හමුදාව එක්විය.එතැන්සිට වසර 34 මාස 5ක් විශ්‍රාම එනතෙක් යුධහමුදා ජිවිතයට සෙලෙලකු විසින් සිදුකල යුතු සියලු කැප කිරිම් ඉටුකර තිබෙ. පාඨමාලා ලෙස ආධුණික පුහුණු පාඨමාලාව පෂ්චාත් එකක ,කාතු මුලික.ඛණ්ධ අවී,.මුලික ප්‍රඨතමාධාර ,ක්ණ්ස්ඨ උපදෙසක කණිෂඨ පාලණ.මුලික signal. ටෘප් ලිඩ් උපකරන පාලන නිලඩාරි.ආහර ව්ෂවිම හා ආරක්සිත පාඨමාලාවන් සාර්තකව හෑදාරා තිබේ.

තවද වසර තිහක සාපලත් කුරිරු යුද්ධය වෙනුවෙන් දියත්වු ක්‍රියාන්විත අතර වඩමාරච්චි ,වන්නි ව්ක්ක්‍රම 1.11.111.එධ්බලය,හයෙ පහර.රිවිරැස.ජයසිකුරු,උතුරුනෙගෙන හිර පැවති සැම ක්‍රියාන්විතයන් සදහා සහ.අවසාන යේ පැවති මානුෂිය මෙහෙයුමෙදි මන්නාරමෙදි බොම්බයකට හසුව් ආබාධිත වුවත් අවසන් යුද්ධයෙදි.ඔතියාමලෙ සිට පුදුකුඩීඉරිප්පු දක්වා 642බලසෙනාවෙ ALO හැටියට පි ජෙ..එච්.එස් සෙනාධිර ආර් එස් පි මහතා සිය උදාර වගකීම් ඉටුකර තිබේ.

විශිෂ්ට විෙරා්දාර රණ ෂුරයෙකු ෙලස ඔහු ඉටු කල සේවය වෙනුවෙන් ,රණෂුර පදක්කම,දේෂ පුත්‍ර පදක්කම,උත්තම සේවා පදක්කම,සන්නද්ඩ සේවා.දිර්ග සේවා පදක්කම,උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම ,නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම පුර්ණ භුමි පදක්කම ,උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම ,වඩමාරච්චි මෙහෙයුම් පදක්කම ,රිවිරැස ක්‍රියාන්විත පදක්කම 50,නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම ,යුද්ධ හමුදා 50වන සන්වත්සර පදක්කම යන පදක්කම සහ පලදණාද හිමිකරගෙන තිබේ.

එ වෙනුවෙන් ජාතියක කෘතගුණ සැලකීම අනාගත පරපුර හමුවේමේ තැබීමේ අරමුණ අැතිව මෙම අැගයිම් සහතිකය ඔබ වෙත පිරිනමන අතර හිරු නැගෙන විටත් හිරු බසින විටත් අප ඔබව මහත් අභිමානයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.චිරං ජයතු
Excellent Citizen Appreciation Certificate: Verification Certificate ID - IBDCE/SL/JP/2026/12 International Business Development Cooperation Evaluation (Pvt) Ltd Institute