ආරක්ෂක අංශ,ස්වෙච්චා සංවිධාන,පූජක,සාමදාන විනිසුරු,ආදි තනතුරු හා වගකීම් දරන අය සදහා මෙම සහතිකය පිරිනැමේ. பாதுகாப்புப் படைகள், தன்னார்வ தொண்டு நிறுவனங்கள், மதகுருமார்கள் மற்றும் சமாதான நீதிபதிகள் போன்ற பொறுப்பான பதவிகளை வகிப்பவர்களுக்கு இந்த சான்றிதழ் வழங்கப்படுகிறது.This certificate is awarded to those who hold responsible positions such as security forces, voluntary organizations, clergy, and justices of the peace.
අප ශ්‍රි ලංකා ප්‍රජාතාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ සමාගම් ලියාපදිංචි කිරිමේ පනත යටතේ ලියාපදිංචි පූර්ණ නිත්‍යනූකූල ආයතනයකි.ව්‍යපාර අධ්‍යපන පුහුණු උපදේශන හා ඇගයිම් කාර්යේහි අප නියැලෙමින් සිටි. මෙම සහතිකය පිරිනමනු ලබන්නේ ජාතික හා අන්තර්ජාතික වශයෙන් වැදගත් සේවයක් ඉටුකල සහ දැනටමත් ඉටුකරමින් සිටින පුරවැසියන්ට පමණි.ආරක්ෂක අංශ,ස්වෙච්චා සංවිධාන,පූජක,සාමදාන විනිසුරු,ආදි තනතුරු හා වගකීම් දරන අය සදහා වැඩි අවධානයක් යොමු කෙරේ.ඉංග්‍රිසි,සිංහල,දෙමළ භාෂාවන්ගෙන් ඇගයිම් සහතිකය සමන්විත වේ.සමාජ සුභසිද්ධිය,ප්‍රජා සංවිධාන ශක්තිමත් කිරිම,ඇගයීම,කෘතගුණ සැලකීම, හා සමාජයතුල නිහඩ සේවාවක් කල පිරිස් ජාතික වශයෙන් ඇගයීම හා ඔවුන් පිළිබද වත්මන් සමාජය දැනුවත් කිරිම වැඩ සටහනේ ඉලක්කයවේ.ඔවුන් දිරිමත් කිරිම හා ගෞරවය දැක්වීම සමාජ සුබසිද්දිය සදහා කැප කිරිම් කරන පිරිස් වත්මන්තරුණ ප්‍රජාවට හදුන්වා දීම වැඩ සටහනේ අරමුණයි. සහතික පත්‍රය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැණේ.සහතික පත්‍රය සදහා කිසිදු මුදලක් අය නොකරේ.ඔබට මෙම් ඇගයිම් සහතිකය පිරිනැමු බව ” Internationala BDCE Institute” හි www.ibdceis.com වෙබ් අඩවියේ පල කරනු ලබෙි.