ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සහයෝගිතා ඇගයීම් අයතනය “විශිෂ්ට පුරවැසි ඇගයීමේ සහතිකය” Excellent Citizen Appreciation Certificate-2026 පිරිනැමීමට වඩාත් සුදුසු පුරවැසියෙකු ලෙස www.ibdcies.com වෙබ් අඩවිය විසින් ඔබ නම් කර ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු. சர்வதேச வணிக மேம்பாட்டு ஒத்துழைப்பு மதிப்பீட்டு (பிரைவேட்) லிமிடெட் நிறுவனத்தால் "சிறந்த குடிமகன் பாராட்டுச் சான்றிதழ்" பெற மிகவும் தகுதியான குடிமகனாக www.ibdcies.com வலைத்தளத்தால் நீங்கள் பரிந்துரைக்கப்பட்டுள்ளீர்கள் என்பதை உங்களுக்குத் தெரிவித்துக் கொள்வதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். We are pleased to inform you that you have been nominated by the website www.ibdcies.com as the most deserving citizen to be awarded the "Excellent Citizen Appreciation Certificate" by the International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute.
බි ජි විජේදාස මහතා 1980 සිට 1983 දක්වා දහම් පාසල් සහ පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සේවය කිරීමෙන් පසු, ඔහු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩා බාර නිළධාරියෙකු ලෙස සේවය කර තිබේ. 1983 දී,ඔහු ශ්‍රි ලංකා මිණුම්දොරු දෙපාර්තමේන්තුවේ සිතියම් තාක්ෂන සේවයට අැතුලත්ව සේවය කර තිබේ. පසු 2015 දෙසැම්බර් 31 වන දින ගෞරවණිය රජයේ සේවකයෙක් ලෙස විශ්‍රාම ගොස් තිබේ. මෙම කාලය තුළ, අධිකරණ මිණුම් සම්බන්දව කටයුතුකර තිබේ. තවද දිවයිනෙ බොහො මහෙස්ත්‍රාත් අධිකරන,දිසා අධිකරන හා මහඅධිකරන වල පෙනි සිටිමින් සර්වියර්ජනරාල් වෙනුවන් අධිකරන සදහා සාක්ෂි ඉදිරිපත් කිරිමේ මහත් භාරදූර කාර්ය සදහා දායකත්වය සපයා තිබේ . පළමුව කළුතර අධිකරණ කලාපයටත් පසුව මුළු දිවයිනයමත් බලපැවැත්වෙන පරිදි 2004 වසරෙදි බි ජි විජේදාස මහතා සාමාදාන විනිස්චයකාරවරයෙකු ලෙස මේ දක්වා සේවය කරමින් සිටි. සහකාර ජන්ද ස්ථානාධිපති,ජේයෂ්ඨ ජන්ද ස්ථානාදිපති,සහකාර තෙරිම්භාර නිළදාරියෙකු ලෙස දිවයිනේ බෙහෝ ප්‍රදේශවල සේවයකර තිබේ. බි ජි විජේදාස මහතා ෙම්තිවන විටත් ස්වාධින නිළධාරෙයකු ලෙස ගරු අධිකරණයට සම්බන්දව කටයුතු කරමින් සිටි
මෙවැනි අඛණ්ඩ රාජ්ය සේවා,ව්‍යපාර,අධ්‍යාපනික, හා සමාජ සේවාවන් අගය කරමින්, ශ්‍රි ලංකීය සමාජ අභිවෘද්ධීය උදේසා ඉමහත් සෙවයක් ඉටු කල හා දැනටමත් ඉටුකරන ගෞරවණිය පුරවැසියක් රටට ලෝකයට හදුන්වාදීමේ අරමුණ අැතිව ඔබ මෙම පුරවැසි ඇගයීම් සහතිකය පිරිනැමීමට සුදුසු පුද්ගලයෙකු ලෙස නම් කරමින්, www.ibdceis.com වෙබ් අඩවිය විසින් මෙසේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබේ.
தொடர்ச்சியான அரசுப் பணிகள், வணிகம், கல்வி மற்றும் சமூக சேவைகள் ஆகிய துறைகளில் நீங்கள் வழங்கியதும், தற்போது வழங்கி வருவதுமான மிக உயர்ந்த சேவைகளை மதிப்பீடு செய்து,இலங்கை சமூகத்தின் முன்னேற்றத்திற்காக அளித்துள்ள உங்கள் சிறப்பான பங்களிப்பை கௌரவிக்கும் வகையில்,நாட்டிற்கும் உலகிற்கும் அறிமுகப்படுத்தத் தகுதியான ஒரு மதிப்பிற்குரிய சிறந்த குடிமகனாக உங்களை நியமித்து www.ibdceis.com இணையதளம் மூலம் இந்தசிறந்த குடிமகன் பாராட்டு சான்றிதழ் இதன்மூலம் அதிகாரப்பூர்வமாக வழங்கப்பட்டு பொதுமக்களுக்கு அறிவிக்கப்படுகிறது.
In recognition of your continuous and dedicated service in the fields of public service, business, education, and social welfare, and in appreciation of your outstanding contribution to the social development of Sri Lanka, as well as your ongoing commitment to serving the nation and the global community you are hereby nominated and recognized as a distinguished and honorable citizen, worthy of being introduced to the country and the world Accordingly, www.ibdceis.com hereby officially presents and publicizes this Excellent Citizen Appreciation Certificate in your honor.